ප්‍රමුඛ පුවත 1

මධ්‍යම කඳුකරයටත් තද වැසි

(උදයම්,නුවරඑළිය)   –  මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රීයේ සිට කඩින් කඩ වැසි ඇදහැලෙමින් පවති බව වාර්තාවේ.

වර්ෂාවත් සමග තරමක් තද සුළං තත්ත්වයක් ද පැවති බව අප වාර්තාකරු පැවසුවේය.

ඒ හේතුවෙන්  ප්‍රදේශ කිහිපයක වරින් වර විදුලි බිද වැටීම් ද සිදුව තිබේ.

වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ඝණ මීදුම් තත්ත්වයක් ද පැවතුණි.

මේ හේතුවෙන් උදෑසන කාලයේ එම මාර්ගවල ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇත.

 

Related posts

ශ්‍රී ලංකාවෙන් ලෝක ගිනස් වාර්තාවක් [VIDEO]

Mohamed Dilsad

වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා බව තහවුරු වෙයි

Mohamed Dilsad

විග්නේශ්වරන් පක්‍ෂයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment