Trending News

රාමදාන් දිනය අදයි

(උදයම්,කොළඹ)   –  ලෝකවාසී ඉස්‌ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට යෙදී ඇත.

රාමසාන් මාසයේ උපවාස ආරක්‍ෂා කිරීමෙන් පසුව නවසඳ දැකීමෙන් පසුව උදාවන රාමසාන් දිනයට යෙදේ.

ලෝකවාසී ඉස්‌ලාම් බැතිමතුන් විසින් සමානාත්මතාවයේ දිනය හෙවත් ඊදුල් ෆිතර් උත්සවය සමරන අතර රාමසාන් උත්සවය ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන් විසින් හරසරින් සමරනු ලබයි.

 

Related posts

பொசன் வாரம் இன்று முதல் பிரகடனம்

Mohamed Dilsad

எதிர்ப்பு பேரணி கொழும்பு லேக் ஹவுஸ் சுற்றுவட்டத்தில்…

Mohamed Dilsad

ஒரே நேரத்தில் சூப்பர் மூன் , புளு மூன் , பிளட் மூன்

Mohamed Dilsad

Leave a Comment