ප්‍රමුඛ පුවත 1

ගිලන් රථ රියදුරන් ද වර්ජනයේ

(උදයම්,කොළඹ)  – ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය ගිලන් රථ රියදුරන් ද  වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද(27) සහ හෙට(28) මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මකයි.

සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් අමරනන්ද වඩුගේ මහතා සඳහන් කළේ සිය ඉල්ලීම් සඳහා බලධාරින් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

Related posts

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් ජපුර රෝහලට

Mohamed Dilsad

නාගලගංවීදිය ප්‍රදේශය වසා දමයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට

Mohamed Dilsad

Leave a Comment