ප්‍රමුඛ පුවත 1

විරෝධතාවයක් හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා

(උදයම්,කොළඹ)   –  සයිටම් විරෝධී උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට ගාලු මුවදොර මාර්ගය කොළඹ, කොටුව ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.

මේ නිසා විකල්ප මාර්ග භාවිත කර වාහන තදබදය අවම කර ගැනීමට සහය වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

රටේ ඒකීයභාවය හා බෞද්ධාගම සම්බන්ධයෙන් පැවරී තිබෙන වගකීම් කිසිලෙසකින්වත් පැහැර නොහරින බව ජනපති පවසයි

Mohamed Dilsad

ඩොලරය යළිත් වාර්තාගත ලෙස ඉහළ යයි

Mohamed Dilsad

ඔන් ලයින් ක්‍රමයට පොලිස් නිශ්කාෂණ වාර්තාව

Mohamed Dilsad

Leave a Comment