ප්‍රමුඛ පුවත 1

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අනුමැතිය

(උදයම්,කොළඹ)    –  මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් අද (27) පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කෙරුණි.

ඒ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමටයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

මීට අමතරව සයිටම් ආයතනයේ කළමණාකාරිත්වය පුළුල් කිරීමේ යෝජනාවකටද අනුමැතිය හිමිව ඇත.

Related posts

සා/පෙළ අයදුම්කරුවන් 969 කට ප්‍රතිඵල නැහැ – විභාග කොමසාරිස් ජනරාල්

Mohamed Dilsad

ප්‍රතික්ෂේප වූ නාමයෝජනා (UPDATE)

Mohamed Dilsad

LTTE සැකකරුවන් සමග පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment