ප්‍රමුඛ පුවත 1

ලංවීම ජාතික මහා සමුළුව අද

(උදයම්,කොළඹ)  –  අද(28) පවත්වන ජාතික මහා සමුළුවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව  වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිතය.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් ගෙන යන අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව  මෙම තීරණ ගන්න බවය.

නමුත් වෘත්තීය ගැටළු සඳහා  සාධාරණ විසදුම් ලබාදීමට හැකියාව පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

Related posts

UNP පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අදයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිළධාරින් පිරිසක් සාම සාධක මෙහෙයුම් සඳහා දකුණු සුඩානයට

Mohamed Dilsad

මැයි 08 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යලි ආරම්භ කරයි.

Mohamed Dilsad

Leave a Comment