ප්‍රමුඛ පුවත 1

කොළඹ රථ වාහන ධාවනයට බාධා

(උදයම්,කොළඹ)   –   විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශය අතර දැඩි රථවාහන තද බදයක් නිර්මාණ වී ඇති බව වාර්තාවේ.

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහිව වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසඳය විසින් සංවිධානය කර ඇති පා ගමන සහ ලංකා විදුලි සේවක සංගමයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබෙන බව පොලිසිය පවසයි.

Related posts

අනුර සේනානායක මහතාට ඇප

Mohamed Dilsad

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට කල බලපෑම් ගැන සුහද ගම්ලත් කල හෙළිදරව්ව

Mohamed Dilsad

වැටුප් විෂමතා කමිටුව අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment