ප්‍රමුඛ පුවත 1

නව ධීවර පනත ලබන මස මුල පාර්ලිමේන්තුවට

(උදයම්,කොළඹ)   –  නව ධීවර පනත ජුලි 06 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව මෙම පනත හඳුන්වාදීමෙන් පසු මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතු කරන  පුද්ගලයින්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කළ හැකි වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඊයේ මීගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

සෘජු හෝ වක්‍ර මැතිවරණ ප්‍රචාරක කටයුතුවලින් වලකින්න

Mohamed Dilsad

ජනපති, හිටපු ජනපති සහ රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment