ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීමේ දිනය කල් යයි

(උදයම්,කොළඹ)   –  විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීමේ දිනය කල් දමා තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පැවසුවේ අයදුම්පත් බාරගැනීම ලබන මස 07 වනදා දක්වා කල්දැමීමට තීරණය කළ බවය.

තැපැල් සේවකයින් දියත් කර ඇති වර්ජනය හේතුවෙන් මෙම තීරණයට එලඹ ඇත.

2016 / 2017 අධ්‍යයන වර්ෂවලට අදාළ විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචි කිරීමේ අවසන් දිනය ජුනි මස 30 දායින් අවසන්වීමට නියමිතව තිබුණි.

Related posts

ලෝක අමද්‍යප දිනය අදයි

Mohamed Dilsad

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු හෙට සිට ඉහලට – ආගමන විගමන දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

දකුණු කොරියාවේ දී ශ්‍රී ලාංකීක තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment