ක්‍රීඩා

ඔස්ට්‍රේලියාවට ජය

(උදයම්,කොළඹ)  –  ඊයේ (29) එංගලන්තයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව පරදවා කඩුලූ 8 ක ජයක් ලැබීමට  ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල සමත් වුණා.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළ කඩුලූ 9 ක් දැවී ලකුණු 257 ක් රැස් කළ අතර, චමරි අතපත්තු නොදැවී ලකුණු 178 ක් රැස් කළේ ලොව කාන්තා එක්දින තරගයකදී තුන්වන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.

එහෙත් ඕස්ට්‍රේලියාව 44 වන පන්දුවාරයේදී කඩුලූ 2 ක් දැවී ලකුනු 262 ක් ලබමින් තරගයේ ජය හිමිකර ගත්තේය.

Related posts

හෙට තරඟය තිරිමාන්නට අහිමිවෙයිද?

Mohamed Dilsad

ශ්‍රී ලංකා ආසියානු කුසලාන සිහිනය බොඳ වෙයි

Mohamed Dilsad

20යි විස්සේ ඉතිහාසගත වන ත්‍රිත්ව ශතකය

Mohamed Dilsad

Leave a Comment