ප්‍රමුඛ පුවත 1

කොළඹ දිස්ත්‍රික්කයේ අද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

(උදයම්,කොළඹ)   –  ජනාධිපති කාර්ය සාධක බලකාය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ අද දිනයේ දී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

ඒ අනුව, හෝමාගම, කහතුඩුව සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අදාළ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 74,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති තිබේ.

පුද්ගලයින් 213 දෙනෙකු ඩෙංගු වැළදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඩෙංගු රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

Related posts

කිසිවෙකුගේ ජන්ද කැඩීමට අපේක්ෂාවක් නැහැ – මහේෂ් [VIDEO]

Mohamed Dilsad

ජල ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

කඩාකප්පල්කාරී ක‍්‍රියා සිදුකරන්නන්ව අත්අඩංගුවට ගැනීමට හෙලිකොප්ටර් යානා.

Mohamed Dilsad

Leave a Comment