ප්‍රමුඛ පුවත 1

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ප්‍රදර්ශන වේලාවේ වෙනසක්

(උදයම්,කොළඹ)  –  දෙහිවල ජාතික සත්වෝද්‍යානය නව ආකර්ෂණයකින් නරඹන්නන් හට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව වනජීවී අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය සැප්තැම්බර් මස 9 වනදා සිට උදෑසන 7.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කටයුතු කරන බව වනජීවී අමාත්‍ය ගාමණී ජයවික්‍රම මහතා මාධ්‍ය වෙත පැවසීය.

Related posts

රත්‍රන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය යළි විවෘත කෙරේ (update).

Mohamed Dilsad

අගමැති සහ විපක්‍ෂ නායකගෙන් රාමසාන් දිනයට සුබපැතුම්

Mohamed Dilsad

Leave a Comment