Trending News

රජයේ ප්‍රධාන තනතුරු කිහිපයක් වෙනස් වෙයි

(උදයම්,කොළඹ)    –  රජයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා නවකයින් පත්කර තිබේ.

ඒ අනුව නව ජනාධිපති ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු පත් කරන ලදී.

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.

එමෙන්ම 22 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පත් කර ඇති අතර  පුරප්පාඩු වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

“People will be disappointed if elections not held on time” – British Envoy

Mohamed Dilsad

தங்கம் கடத்திய 4 பெண்கள் கட்டுநாயக்கவில் கைது

Mohamed Dilsad

எஸ்.பீ உள்ளிட்ட ஐவருக்கு எதிராக ஒழுக்காற்று நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment