ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරු අඛණ්ඩ වැඩවර්ජනයකට යෑමට සුදානම්

(උදයම්,කොළඹ)  –   ජුලි 05 දා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යෑමට අද (03) කොළඹදි රැස්වූ සිය සංගමයේ මධ්‍යම කාරක සභාව  අනුමැතිය ලබාදුන් බව රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමය පවසයි.

සයිටම් ගැටලුව විසඳීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මධ්‍යම කාරක සභාව අඛණ්ඩ වැඩ වර්ජනයකට අවසර ලබා දුන් බවත් ,මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සවස නිල ප්‍රකාශක් සිදුකිරිමට නියමිත බවත් එම සංගම වැඩි දුරටත් කියයි.

Related posts

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස වසන්ත පෙරේරා මහත්මිය පත් කෙරේ

Mohamed Dilsad

ගුරු හිඟය ඉදිරි වසර 02ක ඇතුළත අවසන් කරන බව අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

කතානායකට එරෙහි විශ්වාසභංගය 5 බාරදෙයි

Mohamed Dilsad

Leave a Comment