ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ලකුණු 311 ක ඉලක්කයක්

(උදයම්,හම්බන්තොට)   –   ශී‍්‍ර ලංකාව සමග අද (06) පැවැත්වෙන තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේදී  සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 දැවී ලකුණු 310 ක් ලබා ගැනීමට සමත් වුණි.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇති ඉලක්කය ලකුණු 311 කි.

Related posts

IPL ප්ලේ ඕෆ් තරග වටයේ අවසන් තරගය අද

Mohamed Dilsad

කොරෝනා වැළඳුණු මෂ්රාෆි මෝටාසා සුව අතට

Mohamed Dilsad

ඉදිරි මාසවලදී රටවල් 3 ක් නවසීලන්තයේ සංචාරයකට සැරසේ

Mohamed Dilsad

Leave a Comment