ප්‍රමුඛ පුවත 1

අග්‍රමාත්‍යවරයාට සුබ පැතීමට විශේෂ පාර්ලිමේන්තු සැසියක්

(උදයම්,කොළඹ)   –   පක්ෂ නායකවරුන් එකඟතාව මත අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුභාශිංසන එක් කිරීමේ විශේෂ පාර්ලිමේන්තු සැසියක් ලබන මස 04 වනදා පැවැත්වීමට නියමිතය.

අග්‍රමාත්‍යයවරයාගේ වසර 40ක පාර්ලිමේන්තු සේවා කාලය අගය කිරීම සඳහා ඉදිරිපත් වූ එම යෝජනාව සම්බන්ධයෙන් ඊයේ(06) පැවැති පක්ෂ නායක සාකච්ඡාවේදී එකඟතාව පළ වූ බව වාර්තා වේ.

Related posts

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

Mohamed Dilsad

කොරෝනා වෛරසය පාලනය කිරීමට ගෙන ඇති පියවර තවදුරටත්

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අද

Mohamed Dilsad

Leave a Comment