ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 12කට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  රුපියල් 12 ලක්ෂයකට අධික වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලංකිකයකු ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලුයම අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා සතුව තිබී දුම්වැටි  කාටුන් 125ක් සොයා ගෙන ඇත.

සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අදාල දුම්වැටි තොගය කුවේට්හි සිට ගෙනවිත් ඇති බව රේගුව පවසයි.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසු රුපියල් 25000 දඩයක් නියම කිරිමෙන් පසු සැකකරු නිදහස් කර තිබේ.

Related posts

සයින්දමර්දු වල වලදැමු ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු යලි ගොඩගනී.

Mohamed Dilsad

ජාතික සමථ දින සැමරුම අදයි

Mohamed Dilsad

පළාත් රැසකට අද රාත්‍රියේ මිලිමීටර් 100 ඉක්මවූ වැසි

Mohamed Dilsad

Leave a Comment