ප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී තරුණයෙකු මරුට

(උදයම්,කොළඹ)   –  දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ කඩවත සිට ගොඩගම දෙසට ධානය වූ වෑන් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් අධිවේගී මාර්ගය මැද ආරක්ෂක වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.

අනතුරෙන් වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් හිමි නමක් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ පිටිගල පොරවගම පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මස

Mohamed Dilsad

රටේ ආර්ථිකය වැටී ඇති තැනින් ගොඩ ගන්න සැළසුමක් දෙන්න – ජනපති

Mohamed Dilsad

මෙරට වෙළඳ පොලට පෙරළිකාර vivo S1 හඳුන්වා දෙයි

Mohamed Dilsad

Leave a Comment