ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ වැසි

(උදයම්,කොළඹ)   –  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු  සහ වයඹ පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.

දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වන අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

Related posts

මෙරටින් රත්‍රන් පැන්නු 6ක් අහුවෙයි

Mohamed Dilsad

සීනිවල ආනයනික පිරිවැය තවදුරටත් අඩුවෙයි

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියෙන් දුම්රිය වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment