ප්‍රමුඛ පුවත 1

පැය 16ක ජල කප්පාදුවක්

(උදයම්,කොළඹ)   –   අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පෙරවරු 08 සිට රාත්‍රී 12 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල සහ උතුර සහ දකුණු කළුතර යන ප්‍රදේශවලටය.

එමෙන්ම බෝම්බුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, දර්ගා නගරය, අලුත්ගම සහ පිලමිනාවත්ත යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටවනු ඇත.

Related posts

හම්බන්තොටට අපනයන තෙල් පිරිපහදුවක්.

Mohamed Dilsad

මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් -රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

පොහොට්ටුව සමඟ එක්ව ඇත්තේ ශ්‍රීලනිප නායකයන් පමණයි

Mohamed Dilsad

Leave a Comment