Trending News

අපිම අරඹමු- ඩෙංගු දුරලමු- ජාතික ක්‍රියාන්විතය අද

(උදයම්,කොළඹ)   –  “අපිම අරඹමු- ඩෙංගු දුරලමු- ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු” ජාතික වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන අද (12) පෙ.ව. 9.00 සිට පෙ.ව.11.00 දක්වා සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවි විකාශනය වේ.

ඒ අනුව මෙම කාලය තුළ වසංගතයක්ව පවතින ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම්, විශේෂ සාකච්ඡා  පැවැත්වෙන අතර මෙම ජාතික කර්තව්‍යයට සියලුම විද්‍යුත් මාධ්‍ය මෙම කාලය තුළ මෙම වැඩසටහන විකාශනයට එක් වීම විශේෂත්වයක් වේ.

මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් සියලු මාධ්‍ය ඒකාබද්ධ කරගනිමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සහය ද ලබාදී තිබේ.

Related posts

Lankan jailed for drug dealing in Doha

Mohamed Dilsad

பிரெக்ஸிட் ஒப்பந்தம் – திகதியை நீடிக்க ஐரோப்பிய தலைவர்கள் இணக்கம்

Mohamed Dilsad

Ethiopian Airlines: ‘No survivors’ on crashed Boeing 737

Mohamed Dilsad

Leave a Comment