ප්‍රමුඛ පුවත 1

චීනයේ ව්‍යාපාරිකයින් පිරිසක් සහ චීන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් අතර හමුවක්.

(උදයම්,කොළඹ)  –   චීනයේ ව්‍යාපාරිකයින් පිරිසක් සහ චීන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ(11) පැවැත්විණි.

එහිදී රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍ෂේත්‍ර රැසක ආයෝජන ව්‍යාපෘති 47ක් හඳුනාගෙන ඇති බවය.

මෙම තාක්ෂණික පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ දී ශ්‍රී ලංකාවේ සිසුන් ට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල නියෝජිතයින් කියා සිටියේය.

විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පාඨමාලා සම්බන්ද විස්තර ලබා දෙන්නැයිද රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කෙළේය.

Related posts

බ්‍රිතාන්‍යයෙන් ත්‍රස්ත මර්ධන කණ්ඩාමක් එවයි

Mohamed Dilsad

ගිනිගත්හේන නාය යයි.අයෙකු අතුරුදන්(ඡායාරූප)

Mohamed Dilsad

මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment