ප්‍රමුඛ පුවත 1

සියලුම ගුවන්තොටුපල වල wi-Fi password පිට වෙයි

(උදයම්,කොළඹ ) – අන්තර්ජාලය භාවිතයට බොහෝ දෙනා මේ වන විට හුරුවී සිටිති.

මේ නිසාම සෑම තැනකම මෙන්ම ගුවන් තොටුපොළවල් වලට මේ වයර්ලස් අන්තර්ජාල පහසුකම් (Wi-Fi) ලබා දී තිබේ.

මේ වන විට ලෝකය පුරා විහිදී ඇති සෑම ගුවන් තොටුපොළකටම අදාළ  (Wi-Fi password ) හෙවත්  රහස් කේතය Google Map ආධාරයෙන් ලබා දී ඇත.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ තුළදී ඔබට නොමිලේ අන්තර්ජාලයේ සැරිසැරීමට මෙම රහස් කේතය උපකාරී වේ.

Araliya Lounge; password: B1@lounge 

World Duty Free Departure Shop password: WDFG@T803 

Lotus Lounge network name: #WIFI@LotusLounge password: B1@lounge

මීට අමතරව ලොවපුරා ඇති සෑම ගුවන් තොටුපළකම ඇති වයි ෆයි පාස්වර්ඩ් Google Map ආධාරයෙන් ලබාගත හැක.

 

Related posts

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී.

Mohamed Dilsad

දකුණු පළාතට දෙමළ භාෂා ගුරුවරුන් 314ක්.

Mohamed Dilsad

GSP+ සහනය තවදුරටත් පවත්වාගෙන යාමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment