ප්‍රමුඛ පුවත 1

ජනපති හා බංග්ලාදේශ විදේශ ඇමති අතර හමුවක්

(උදයම්,කොළඹ)   –  තෙදින බංග්ලාදේශ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබුල් හසන් මහමූද් අලි මහතා අතර හමුවක් ඊයේ(13) පස්වරුවේ ඩකා නුවර Sonargon හෝටලයේදී සිදුවිය.

අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මොහොන් ලාල් ග්‍රේරු, නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු පිරිසක් බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සමග වූ මෙම හමුවට එක් විය.

Related posts

ධීවර ප්‍රජාවට භූමිතෙල් සපයා ගැනීමේ ගැටළුවක් නම් දැනුම් දෙන්න – අමාත්‍ය මහින්ද අමරවීර

Mohamed Dilsad

ආචාර්යවරුන්ගෙන් රජය වැය කල මුදල් යළි අයකර ගැනීමට සුදානම්

Mohamed Dilsad

නංවමු ලංකා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන ඇමති රිෂාඩ්දේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment