කලා

“නිහඬ ලිපිය”ට ජාත්‍යන්තර සම්මානයක්

(උදයම්,කොළඹ)   –  ලොව ප්‍රභල රටවල් 34 කින් ඉදිරිපත්වූ නිර්මාණ 400කට අධික සංඛ්‍යාවක් පරදවමින් ලංකාවේ චිත්‍රපටයක් ජාත්‍යන්තරව ලැබූ ඉහලම සම්මානයක් ලබා ගත්තේය.

“නිහඬ ලිපිය” නමැති මෙම චිත්‍රපටය ප්‍රතිභාපුර්ණ නළු කමල් අද්දරආරච්චි මහතා විසින් මෙය අධ්‍යක්ෂණය කර තිබේ.

මෙය ඔහුගේ පළමු අධ්‍යක්ෂණයද වේ.

Related posts

ෂාරුක් චිත්‍රපටයට එක්වීමට නයන්තාරා හා කියයි

Mohamed Dilsad

කොළඹ ගායන වෘන්දය එලි දක්වන “නාද යෝග” හෙට ජනකලා කේන්ද්‍රයේදී

Mohamed Dilsad

Sai Pallavi ගේ අලුත් චිත්‍රපටයක් ළඟදීම

Mohamed Dilsad

Leave a Comment