ප්‍රමුඛ පුවත 1

තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව යළි කල් යයි

(උදයම්,කොළඹ)  –  තිස්ස අත්තනායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව දෙසැම්බර් 04 වනදා දක්වා කල් දමන ලදී.

අද(17) පෙරවරුවේ එම නඩුව බස්නාහිර පළාත් මහාධිකරණයේදී විභාගයට ගත්තේය.

නමුත් එම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති වරයා සහ අගමැතිවරයා නොපැමිණීම හේතුවෙන් එම නඩුව කල් දමා තිබේ.

Related posts

විපක්ෂ නායකත්වයට සජිත්ව පත්කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment