ප්‍රමුඛ පුවත 1

ජනපති මෛත්‍රී නව ඇමරිකානු ජනපතිට සුබපතයි

(උදයම්,කොළඹ)  – ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සුබ පැතුම් එක් කර තිබේ.

ට්විටර් පණිවුඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නව ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරලීමට හැකි වනු ඇතැයි ජනපතිවරයා විශ්වාසය පළ කර ඇත.

Related posts

ශ්‍රී ලංකාවට වසර දෙකක් කල් දීමේ යෝජනාවට තවත් රටවල් කිහිපයක සහය

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වැසේ

Mohamed Dilsad

වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment