ප්‍රමුඛ පුවත 1

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට

(උදයම්,කොළඹ)  –  ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලියා බිෂොප් හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

මෙම සංචාරයේ දී ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු  රජය විසින් ලබාදිය හැකි සහයෝගය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.

Related posts

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

ඇතැමුන් ව්‍යවස්ථා බිල්ලෙක් මවා රට පාවාදෙනන හදනවා – ඇමති අකිල කියයි

Mohamed Dilsad

Leave a Comment