ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍යවරුන්ගෙන් අග්‍රාමාත්‍යවරයාට ලිපියක්

(උදයම්,කොළඹ)  –  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.

ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැනුවත් කරමිනි.

වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇති වන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව එම සංගමය අගමැතිවරයාට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වන බව වාර්තාවේ.

අමාත්‍යවරයා වෛද්‍යවරුන් පිරිසක් එක් කර ගනිමින් නව වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

 

Related posts

UTV මාධ්‍යවේදී කණ්ඩායමට තර්ජනයක්

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට රජයට සහය වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ශ්‍රීලනිප 68 වැනි සංවත්සරය අද කොළඹදී

Mohamed Dilsad

Leave a Comment