ප්‍රමුඛ පුවත 1

විල්ගමුවේ රැකියා විරහිත උපාධිදාරීන් තවදුරටත් උපවාසයේ

(UTV|මාතලේ) –  පෙර පැවති අයුරින් විභාගයක් නොතියාම ගුරුපතීම් ලබාදෙන ලෙස විල්ගමුව කලාපයේ රැකියා විරහිත උපාධිධාරීන් පළාත් සභාවෙන් කරන ලද ඉල්ලීමට අද(20) දිනට දින 5ක පමණ කාලයක් ගෙවීගොස් ඇත .

නමුත් කිසිදු බලදරියෙක් මේගැන සොයා බැලීමක් මේවනතෙක් සිදුකර නොමැති බව එම සංගමයේ කැදවුම්කරු ගැමුණු බණ්ඩාර විජේතුංග පවසයි.

ඔවුන් පවසන ආකාරයට මිට පෙර විල්ගමු කලාපයේ උපාධිධාරී ගුරුවරුන් බදවගනිමේදී විභ්ගයක් නොතියා  බදවා ගත්තද මෙවර එසේ නොකර විල්ගමු කලපෙය් අයටත්  හදිස්සියේ විභාගයට ඉදිරිපත්වෙන ලෙස පවසා තිබේ.

නමුත් ඒ වනවිටත් ඔවුන් එයට සුදනම්වී නොසිටි බැවින් එම විභාගයෙන් දෙදෙනෙක් හැර අනික් හැමෝම අසමත්වී තිබේ. එයින් ඔවුන්ට අසාධාරණයක් සිදුවී ඇතිබවත් ඔවුන් පවසයි.

කෙසේ හෝ එම අසාධාරණය නිවැරදි කර පත්වීම් ලබදෙන ලෙස මධ්‍යම පළාත් සභාවෙන් ඔවුන් ඉල්ලා  සිටියි.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

කටුනායක ගුවන්තොටුපළේ කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

අගමැති ජාත්‍යන්තර මූල්‍ය නගරය නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

අස්වනු ගබඩා කිරීමේ පහසුකම් පුළුල් කිරීමට උපදෙස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment