ක්‍රීඩා

ක්‍රීඩාංගන නඩත්තු කරන්න වැඩපිළිවෙලක්

(UTV|කොළඹ) – රටපුරා පවතින සියලු ක්‍රීඩාංගන සුගතදාස ක්‍රීඩාසංකීර්ණය සමඟ සම්බන්ධ කර නඩත්තු කිරීමේ වැඩපිළිවෙලක් සකස්ක කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඊයේ (23) පාර්ලිමේන්තුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ පිළිතුරු කතාව කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
පාසල් 316ක දරුවන් අවුරුදු දෙකක කාලයක් විවිධ ක්‍රීඩාවලට පුහුණු කරන බවත් ඊට සමගාමීව සියලු ක්‍රීඩාංගන සුගතදාස ක්‍රීඩාසංකීර්ණය සමඟ එකතුව කමිටුවක් මඟින් නඩත්තු කිරීමේ වැඩපිළිවෙල සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ඊට අමතරව සුගතදස ක්‍රීඩාංගනය නවීකරණය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිමුත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට

Mohamed Dilsad

නව නායකත්වය යටතේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ හෙට බංග්ලාදේශයට

Mohamed Dilsad

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සුදානම් රටවල්

Mohamed Dilsad

Leave a Comment