විදෙස්

කෙන්යාවේ ජනපති දිවුරුම්දීමේ උත්සවය සඳහා ආරක්ෂාව තර කරයි.

(UTV|කෙන්යාව) –  කෙන්යාවේ නයිරෝබි අගනුවර ආරක්ෂාව තර කර තිබේ.

ඒ ජනාධිපති උහුරු කෙන්යාටාගේ දෙවන වර දිවුරුම් දීමේ උත්සවය වෙනුවෙනි.

මෙම අවස්ථාවට රජයේ හෝ ජේෂ්ඨ අමාත්‍යවරුන් 20 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.

ජනාධිපතිවරණයේ යළි යළිත් වරක් වර්ජනය කළ විපක්ෂ නායක රයිලා ඔඩින්ගා, පොලිස් තහනම නොතකා විරෝධතා රැළියක් පවත්වා තිබේ.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා නැවත වරක් ජනාධිපතිවරණය පැවැත්වූ අතර, ඉන් කෙන්යාටා සියයට 98 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය.

Related posts

තුර්කිමේනිස්ථානය පාපන්දු තරගාවලියකට සුදානම් වෙයි

Mohamed Dilsad

ජපානයේ ගිමහානයේ පිපුණු සකුරා මල්

Mohamed Dilsad

නවසීලන්තයේ ඇමතිවරුන්ගේ වැටුපෙන් ප්‍රමාණයක් කපා හැරේ

Mohamed Dilsad

Leave a Comment