Trending News

ආපදා, වරාය සහ කම්කරු අමාත්‍යාංශ වැයශීර්ෂ තුනක් විවාදයට

(UTV|කොළඹ) – විසර්ජන පනත් කෙටුම්පත විවදයේ දහසය වැනි දිනය (28) අදයි.

අයවැය විවාදයට අදාළව අමාත්‍යාංශ වැයශීර්ෂ තුනක් ද දිනයේ දී විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සහ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන යන අමාත්‍යාංශ යටතේ ඇති වැයශීර්ෂ විවාදයට ගැනේ.

Related posts

Rs. 9,000 million allocated to provide relief to drought-affected

Mohamed Dilsad

விடுமுறையை முன்னிட்டு விசேட ரயில் சேவை

Mohamed Dilsad

இலங்கை முதலிடத்தில்..!

Mohamed Dilsad

Leave a Comment