ප්‍රමුඛ පුවත 1

බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් අදියරේ

(UTV|කොළඹ) – බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් අදියරේ පවතින බව වාර්තාවේ.
මේ වන විට වාර්තා සියල්ල සකස් කර අවසන් අතර එම වාර්තාවලට අත්සන් කිරීම මෙම සතිය තුළ සිදුකිරීමට නියමිතය.
ඒ අනුව අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා නියමිත බව බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය.
මීට පෙර ද කොමිසම විසින් විමර්ශන සිදුකල පැමිණිලි 17ක අවසන් වාර්තා ජනාධිපතිවරයා වෙත භාරදී අවසන්ය.
පසුගිය සැප්තැම්බර් මස 03 වන දිනෙන් බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කාලය අවසන් වු අතර සිදුකළ විමර්ශනවල වාර්තා සකස් කිරීම සඳහා නොවැම්බර් මස අවසානය තෙක් කල් ලබාදීමට පසුගියදා ජනාධිපතිවරයා කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

රුවන් විජේවර්ධන ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

පස්වරුවේ කැබිනට් රැස්වීමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගෙන් විමල් වීරවංශට අභියෝගයක්

Mohamed Dilsad

Leave a Comment