ප්‍රමුඛ පුවත 1

තවදුරටත් වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක්

(උදයම්, කොළඹ )-
දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන සහ රාත්‍රී කාලයේදී වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂාකළ හැකි බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව පවසයි.
අද (04) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සදහන් වන පරිදි, දිවයි‍නේ බො‍හෝ ප්‍ර‍දේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

දිවයින හරහා විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.

විශේෂයෙන්ම දිවයිනේ දකුණු අර්ධයේ දිවයිනේ සමහර ප්‍රදේශවලටත් විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණුසහ මධ්‍යමපළාත්වල උදේ කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

බටහිර ඉන්දීය කොදෙව්වන් පරදා සිංහයන්ට ජය

Mohamed Dilsad

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සඳහා වන්දි ගෙවීමට විශේෂ කාර්යාලයක්

Mohamed Dilsad

අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාරයට..

Mohamed Dilsad

Leave a Comment