ප්‍රමුඛ පුවත 1

කර්මාන්ත, ග්‍රාමීය ආර්ථික, රාජ්‍ය ව්‍යවසාය වැයශීර්ෂ විවාදයට

(UTV|කොළඹ) – විසර්ජන පනත් කෙටුම්පත විවදයේ දහ හත් වැනි දිනය (29) අදයි. අයවැය විවාදයට අදාළව අමාත්‍යාංශ වැයශීර්ෂ තුනක් ද දිනයේ දී විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව කර්මාන්ත හා වාණිජ කටයුතු, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන යන අමාත්‍යාංශ යටතේ ඇති වැයශීර්ෂ විවාදයට ගැනේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කඩුවෙල පාලම තාවකාලිකව වැසේ

Mohamed Dilsad

ආගමික ස්ථාන වල ආදමික කටයුතු සඳහා යාමට අද සිට අවසර

Mohamed Dilsad

කොස්මල්ලී ඝාතනයට යොදා ගත් අවිය සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment