Trending News

රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසදුමක් සමග රට පෙරට – ජනපති

(UTV|කොළඹ) – රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසදුමක් සමග රට සංවර්ධනය කරා ගෙන යමින් සියලූ ජාතින් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපතිවරයා පවසයි.

කිසිවෙකුට ෆෙඩරල් බලයක් හෝ රට කැඩෙන අන්දමේ බලයක් ලබාදීමට තමා සූදානම් නොමැති අතර, තමා ජනාධිපති ධූරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ, දකුණු කොරියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව සමග හමුවකට සෝල් නුවර දී එක්වෙමිනි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

சுவிட்ஸர்லாந்து தூதரக அதிகாரி கடத்தல்; சஜித் விசனம்

Mohamed Dilsad

මගී ප්‍රවාහනය කළමනාකරණයට ජීපීඑස් තාක්ෂණය

Editor O

තම ජීවිතයට අනතුරක් වුණොත් එහි වගකීම, කතානායක සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බාර ගත යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි

Editor O

Leave a Comment