ප්‍රමුඛ පුවත 1

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද වැඩභාර ගනියි

(UTV|කොළඹ) – නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරිම අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ දී සිදු විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නියෝජනය කරමින් පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය එක්ව සිටියාය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරට

Mohamed Dilsad

ඉතිහාසය, ආගම හෝ භාෂාව සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැහැ

Mohamed Dilsad

නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 16ක් හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment