ප්‍රමුඛ පුවත 1

අපදා තත්ත්වයට ජීවිත 7ක් බිලි

(UTV|කොළඹ) – පවතින අයහපත් කාලගුණයත් සමඟ අධික වර්ෂාව ගංවතුර හා නාය යෑම් වලින් මිය ගිය සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පුද්ගලයින් 2 ක් , හික්ඩුව ප්‍රදේශයේ පුද්ගලයින් 2 ක් , අම්බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 2 ක් සහ කොස්ගොඩ ප්‍රදේශයේ එක් පුද්ගලයෙක් ඇතුළුව පුද්ගලයින් 7 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි.
මේ අතර මෙම අයහපත් කාලගුණයෙන් පුද්ගලයින්  04 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර පුද්ගලයින් 1660 දෙනෙකු අවතැන් වී සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට එරෙහි නඩුව හෙටට කල් යයි

Mohamed Dilsad

කැණීම් නීති කඩ කළොත් වැඩ වරදිනවා – පතල් කාර්යාංශයේ සභාපති කියයි

Mohamed Dilsad

දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය ජනපති ප්‍රධානත්වයෙන්(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment