කලාප්‍රමුඛ පුවත 1

කලීෆා ඔමර්ගේ ජීවිත කතාව සංහල උපසිරැසි සහිතව UTV වෙතින්

රුපවාහිනී ඉහිහසයේ පළමු වරට කලීෆා ඔමර්ගේ ජීවිත කතාව සංහල උපසිරැසි සහිතව UTV වෙතින් දැක බලාගැනීමට ප්‍රේක්ෂක ඔබව අවස්ථාව උදාවේ.

ඒ අද (01) පස්වරු 2 ටයි.

ඩයලොග් නාලිකා අංක 23 ඔස්සේද ,UHF නාලිකා අංක 54 ඔස්සේද UTV ඔබට නැරඹිය හැක.

මීට අමතරව සතිපතා ජනප්‍රිය දමිල චිත්‍රපට උත්ව් ඔස්සේ නැරඹීමට ඔබව අවස්ථාව හිමිවේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඇඟිලි සළකුණු යන්ත්‍රය ඉවත් නොකරයි නම් දිවයින පුරා හෙද වර්ජනයක්

Mohamed Dilsad

රට තුළ මන්දපෝෂණය දුරලීමට තිරසාර වැඩපිළිවෙළක් – ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

ඩොලරයක විකුණූම් මිල 184 යි..

Mohamed Dilsad

Leave a Comment