ප්‍රමුඛ පුවත 1

ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණ ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ සමඟ එක්වෙයිද?

(UTV|කොළඹ) –   ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණේ මාසික රැස්වීම පසුගියදා බත්තරමුල්ල නෙළුම් මාවත  ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ නිර්මාතෘ ගරු හිටපු අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතා සහභාගී විය.

එසේම මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උවයිස් හාජියාර් මහතා , ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණේ ජාතික සංවිධානය එම්.සත්තාර් මහතා , බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එම් සකාවුල්ලා මහතා, නිදහස් පක්ෂයේ හිටපු ආණ්ඩුකාර  දිවංගත අලවි මව්ලානාගේ පුත් නකිබ මවුලානා මහතාද ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණේ දිස්ත්‍රික් නියෝජිනය කරමින් සමාජිකයන් රැසක් සහභාගි වුහ.

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණේ නියෝජිතයින් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/UWAISE-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/UWAISE-02.jpg”]

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

දුම්රිය වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

සවරාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

Mohamed Dilsad

එම්.කේ. මුන්ජිඩ් මහතා සමස්ත ලංකා මහජන කොංග්‍රසයට

Mohamed Dilsad

Leave a Comment