Trending News

විදුලි බල, ධීවර සහ ඛනිජ තෙල් වැයශීර්ෂ විවාදයට

(UTV|කොළඹ) – විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසිවැනි වෙන් කළ දිනය (05) අදයි.විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ තුනක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Health Ministry warns of possible dengue outbreak

Mohamed Dilsad

ஐ.தே.கட்சியின் தலைமை ரணிலுக்கு

Mohamed Dilsad

Double-murder convict hacked to death in Hambantota

Mohamed Dilsad

Leave a Comment