Trending News

ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන,පළාත් පාලන වැයශීර්ෂ අද විවාදයට

(UTV|කොළඹ) – විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි එක් වැනි වෙන් කළ දිනය (06) අදයි.

විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ තුනක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

Rough seas expected over next 48 hours says Met Department

Mohamed Dilsad

PEACE EXPO & COLOMBO FOOD FEST 2019 – உணவு திருவிழா நாளை

Mohamed Dilsad

தன் கணவரின் பிறந்தநாளுக்கு ப்ரியங்கா இதுவா பரிசாக கொடுத்தார்?

Mohamed Dilsad

Leave a Comment