Trending News

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයේ

(UTV|කොළඹ)  – අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

ඒ දුම්රිය රියදුරු සහයකයින් බඳවාගැනීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමිනි.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියේ අද දිනය තුළ විසදුම් නොලැබුණහොත් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Portraits of Sangakkara and Mahela set for Lord’s unveiling [PHOTOS]

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට අදාළ කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ද කළොත් උදය ගම්මන්පිළ සිරගත කිරීමේ උත්සාහයක්

Editor O

பிரெஞ்ச் பகிரங்க டென்னிஸ் தொடரில் ரோஜர் பெடரர் வெற்றி

Mohamed Dilsad

Leave a Comment