ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කටයුතු බලන්න ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

සී.ඩී. වික්‍රමරත්න මහතා මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කරයි.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
සී.ඩී.වික්‍රමරත්න මහතා පරිපාලන කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අතර එම තනතුරට අමතරව ඔහු මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද පත්කර ඇති බව වාර්තාවේ.
මීට පෙර මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී නවරත්න මහතා පසුගියදා විශ්‍රාම ගියේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රවාහන ගැටලු ගැන කියන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

විදෙස් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘතයි

Mohamed Dilsad

Leave a Comment