Trending News

දුම්රිය රියදුරු වර්ජනය අඛණ්ඩව

(UTV|කොළඹ) – ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරන් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ බඳවාගැනීමේ පටිපාටියට බැහැරව දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමට විරෝධය පළ කරමිනි.

මේ අතර දියත් කිරීමට සැලසුම් කර ඇති වර්ජනයේ වෙනසක් නොමැති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් මාතර, ගාල්ල, හලාවත, රඹුක්කන, ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක සිට කොළඹට කාර්යාල දුම්රිය කිහිපයක් යොදවා ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ஞானசார தேரருக்கு எதிரான வழக்கின் தீர்ப்பு ஆகஸ்ட் 08ம் திகதி

Mohamed Dilsad

தென்ஆப்பிரிக்கா அணி முதலில் துடுப்பெடுத்தாட்டத்தில்

Mohamed Dilsad

“Canada supports Sri Lanka’s re-engagement with international community” – Canadian High Commissioner

Mohamed Dilsad

Leave a Comment