ප්‍රමුඛ පුවත 1

අමාත්‍යාංශ හතරක විශේෂ කාරක සභා වර්තා සළකා බැලීමේ විවාදය අද

(UTV|කොළඹ) – විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි දෙවැනි වෙන් කළ දිනය (07) අදයි. විශේෂ කාරක සභා වර්තා සළකා බැලීමේ විවාදය අද පැවැත්වේ.

ඒ අනුව කඳුරට නව ගම්මාන,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ යටතේ විශේෂ කාරක සභාවට යොමු කළ වැයශීර්ෂ විවාදයට ගැනේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

වෙසක් සැමරුම් ප්‍රදර්ශන අත්හිටුවයි.

Mohamed Dilsad

නල්ලතන්නියේ ආහාර විෂ වී ළමුන් 42ක් රෝහලේ.

Mohamed Dilsad

හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙක් පානදුරේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment