Trending News

ජෙනට් ජැක්සන් දරු සුරතල් බලමින්

(උදයම්,ඇමෙරිකා) –

ඇමෙරිකානු ගායිකා ජෙනට් ජැක්සන් සිය කුලුදුල් දරුවා ලෙස පිරිමි දරුවෙකු ප්‍රසුත කර තිබේ.

මේ වන විට පනස් වන වියේ පසු වන ජෙනට් ජැක්සන් සහ දරුවා හොඳ සෞඛ්‍යය තත්වයෙන් පසුවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අලුත උපන් දරුවාට ඊස්සා අල් මානා ලෙස නම් තබා තිබේ.

ඇගේ කුලුදුල් දරු ප්‍රසුතිය නිසා පසුගිය අප්‍රේල් මාසයේ සිට පැවැත්වීමට සැලසුම් කර තිබු ප්‍රසංග රැසක් කල් දමා ඇත.

කෙසේ වෙතත් ඇය සිය රසිකයින් අතරට ඉතා ඉක්මනින් පැමිණීමට අපේක්ෂා කරන බවද වාර්තාවේ.

Related posts

Sri Lanka to request Facebook to set up local office

Mohamed Dilsad

Group of UNP activists in Kelaniya join SLFP to support President

Mohamed Dilsad

Bali volcano alert raised to highest level

Mohamed Dilsad

Leave a Comment