විදෙස්

නවදිල්ලි නුවරට භූ කම්පන තත්ත්වයකින් බලපෑම්

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ – නවදිල්ලි නුවර රික්ටර් මාපාංකයේ 5.5 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
විදෙස් වාර්තා සඳහන් කලේ රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් ලෙස සටහන් වී ඇති බවය.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශකර ඇත්තේ උත්තර්කාන්ද් ප්‍රදේශය ආශ්‍රිතව කිලෝමීටර් 30 ක පමණ ගැඹුරකින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.
තවත් ප්‍රදේශ කිහිපයකට මෙම කම්පනය දැනී ඇති බවද වාර්තාවේ.
කෙසේවෙතත් මෙමගින් සිදුවු කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කිඹුලෙකුගේ මුව තුලට හිස දමන මිනිසාට සිදුවන දේ බලන්න

Mohamed Dilsad

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්‍ෂ 20 ඉක්ම වන බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

හමුදා ගුවන් යානයක් අනතුරට.16 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment