Trending News

පළාත් පාලන ඡන්දයට නාමයෝජනා බාරගැනීම අද සිට

(UTV|කොළඹ) – මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කොට ඇති පළාත් පාලන ආයතන 93ක මැතිවරණ සඳහා දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා බාරගැනීම අද (11) ආරම්භ කෙරේ.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී මහ නගර සභා 7ක්, නගර සභා 18ක් හා ප්‍රාදේශීය සභා 68ක් සඳහා මෙම නාමයෝජනා බාරගනු ලබන අතර නාමයෝජනා බාරගැනීම අවසන් වන්නේ දෙසැම්බර් 14 දා දහවල් 12ටය.

අනිකුත් පළාත් පාලන ආයතනවල මැතිවරණ සඳහා නාමයෝජනා බාරගැනීම දෙසැම්බර් මස 18 වැනි දින සිට 21 දා දහවල් 12 දක්වා සිදු කිරීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

சகல அரசாங்க பாடசாலைகளும் 29 ஆம் திகதி ஆரம்பம்

Mohamed Dilsad

“சிறுவர்களைப் பாதுகாப்போம்” தேசிய செயற்திட்டத்தின் கிளிநொச்சி மாவட்ட மாநாடு இன்று ஜனாதிபதி தலைமையில்

Mohamed Dilsad

South Africa beats Sri Lanka by 121 runs – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment